House for Sale in Kalutara

Negotiable

Ad ID: 10159

1 week ago Kalutara City

Bedrooms: 10+

Description

කළුතර, නාගොඩ, හීනටියන්ගල මාර්ගයෙහි අභය මාවතෙහි ඉසුරු පෙදෙසෙහි පර්චස් 16 ක සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩමෙහි ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට තිබේ. යට තට්ටුවෙහි සියළු වැඩ අවසන් කර ඇත. කාමර සංඛ්‍යාව 13කි. යට තට්ටුවෙහි කාමර 3ක් සහ උඩ තට්ටු දෙකෙහි කාමර 5 බැගින් ඇත. පළමු සහ දෙවන තට්ටුවෙහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නැත. වාහන නැවැත්වීමට කඩකඩ ඇත.

Contact with

Click to show phone number

Description

කළුතර, නාගොඩ, හීනටියන්ගල මාර්ගයෙහි අභය මාවතෙහි ඉසුරු පෙදෙසෙහි පර්චස් 16 ක සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩමෙහි ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට තිබේ. යට තට්ටුවෙහි සියළු වැඩ අවසන් කර ඇත. කාමර සංඛ්‍යාව 13කි. යට තට්ටුවෙහි කාමර 3ක් සහ උඩ තට්ටු දෙකෙහි කාමර 5 බැගින් ඇත. පළමු සහ දෙවන තට්ටුවෙහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නැත. වාහන නැවැත්වීමට කඩකඩ ඇත.

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad