Description
Two Storied House for Immediate Sale in Moratuwa, Rawathawatte
This 31 Perch house has 4 bedrooms with attached bathrooms, large living room, kitchen, CCTV, and parking for 3 vehicles. Superb condition, 1KM to Galle Road with dual road access (Kadalana Indibeda). Front and back garden with secured parapet walls. Ideal for business or residential living near schools and supermarkets. No Brokers Please. Contact Rukshitha - 0774364168
මොරටුව,රාවතාවත්තෙන් දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
පර්චස් 31ක පිහිටි මෙහි නිදන කාමර 4ක් (සම්බන්ධිත නානකාමර සහිත), ඉඩකඩ ඇති සාලය, මුළුතැන්ගෙය, CCTV සහ වාහන 3කට නැවැත්වීමේ පහසුකම් ඇත. ගාලු පාරට 1km කි. කඩලාන සහ ඉඳිබැද්ද දෙසින් පිවිසුම් මාර්ග දෙකක්, වටතාප්ප සහ අලංකාර උද්‍යානයක් සහිතයි. පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම්: රුක්ෂිත - 0774364168
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad