Description
නිවස නවීකරණය කිරීමේ දි ඉවත් කරන ලද ඉතා උසස් තත්වයේ තේක්ක දොර සහ ජනේල විකීණීමට
තේක්ක දොරවල් දෙකක්, අඩි 4x6 අඩි 3x6 (උළුවස්ස ඕවලාකාර කැටයම් සහිතය )
සහ ජනේල තුනක් අඩි 8x4 බැගින් ජනේල දෙකක් සහ අඩි 8x3 ජනේලයක් (උළුවස්ස ඕවලාකාර කැටයම් සහිතය) සියළු ජනේල යකඩ ග්රිල් ආවරනය කර ඇත. සියළු උළුවස්සවල් අනර්ඝ කොහොඹ ලීයෙන් නිම කර ඇත.
Similar Ads
Short Info
- Posted by Tamara
- Print this ad
- Report this ad