🎸✨ Gopher Wood G-100 NA Acoustic Guitar ✨🎸

Rs.45,000

Ad ID: 10305

2 days ago Homagama

Condition: Used

Instrument Type: String Instruments / Amplifier

Description

🎶 දකුණු කොරියාවේ (South Korea) නිර්මාණය කර ඇති පට්ටම quality, Gopher Wood acoustic ගිටාරය ඉක්මනින් විකිණීමට. Sound එක ගැන ආයේ කියන්න දෙයක් නෑ, සුපිරියටම තියෙනවා! 🔥

🎁 නොමිලේ දෙන දේවල් (Free Extras):
🎒 Guitar Bag එක
🎸 Capo එකක්
🎼 Pick එකක්
💎 Condition (තත්ත්වය):
✔️ ගිටාර් එකේ කිසිම සීරීමක් නැහැ. Body එක 100% සුපිරියටම තියෙනවා.
✔️ කාලයක් පාවිච්චි නොකර තිබ්බ නිසා strings වල යන්තම් මළකඩ කාලා තියෙනවා. (ඒ නිසයි අලුත් strings දාන්න ගානත් අඩු කරලා අන්තිම ගාන දැම්මේ 🤝).
✔️ ගිටාර් එකට කිසිම damage එකක් වෙලා නෑ. Sound එක 100% ක් හොදටම තියෙනවා. 🔊

🚫🔄 හුවමාරු කිරීම් (Exchanges) කරන්නේ නැහැ.
💵 Cash only.
🤝 හෝමාගම, මහරගම, කොට්ටාව (High Level පාර අවට) ඇවිත් ගිටාර් එක play කරලා බලලාම ගන්න පුළුවන්. ගන්නම අදහසක් තියෙනවා නම් විතරක් inbox මැසේජ් එකක් දාන්න! 📩✌️
📞 Call / WhatsApp: 071-5758874

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad