Land for Sale in Nuwara Eliya

Rs.1,400,000

Ad ID: 10308

1 day ago Nuwaraeliya City

Land type: Agricultural, Commercial, Residential, Other

Description

Exclusive Land Opportunity - Near Nuwara Eliya Town .
🥰🥰ඔබගේ සිහින නිවසට සුදුසු ඉඩමක්🥰🥰.
නුවරඑළිය නගරයට ඉතා ආසන්න හග්ගල ගාර්ඩ්න් සදහා මිනිත්තු කීපයකින් ලගා විය හැකි සන්සුන් පරිසරයක ආරක්ෂිත සහ පවුල් වාසයට ඉතා සුදුසු පරිසරයක පිහිටි පර්චස් 6ක වටිනා ඉඩමක් විකිණීමට ඇත .
🏜️ නව ආරම්භයකට හොදම අවස්ථාවක් .
🏜️ අද ගත්තොත් හෙට සාර්ථක ආයෝජනයක් .
🏜️ නුවරඑළිය නගරයට 5km හග්ගල ගාර්ඩ්න් සදහා 1.5km.
🏜️ නිවසක් ඉදි කිරීමට ව්‍යාපාරික ස්ථානයකට holiday bungalow / villa / residential / tourist bungalow / high value investment / peaceful residential living එකක් සදහා ඉතාමත් සුදුසුයි .
🏜️ ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් ඇත .
🏜️ ප්‍රධාන මාර්ගයේ අසලම ඉඩම පිහිටා ඇති නිසා ඉඩමට පිවිසීමට ඉතාමත් පහසුයි .
🏜️ රෝහල් ,පාසල් ,පොලිසිය ඇතුළු අනෙකුත් සියලු රාජ්‍ය ආයතන සහ බැංකු සදහා ඉතාමත් පහසුවෙන් සහ ලේසියෙන් ලගා වීමට හැකිය .
🏜️ අවුරුදු 55ක් පරණ නීතිමය බලපත්‍රයක් සහිත ඉඩමකි.
🏜️ ස්වභාවික ආපදා අවදානම් කිසිවක් නොමැති ආරක්ෂිත පරිසරයක් සහිතයි .
🏜️ පවුලේ අය සමග වාසයට හොදම තේරීමක්.
🏜️ සංචාරක කලාපයක් නිසා ආයෝජනයට ඉතාමත් සුදුසුයි .
🏜️ ඉදිරියට වටිනාකම සීඝ්‍රයෙන් වැඩි වන ස්ථානයකි.
🏜️ ඍජුවම ඉඩම් හිමි කරැ සමග ගනුදෙනු කල හැකිය .
🏜️ පර්චස් 1 ක මිල ලක්ෂ 14 යි.(සම්පූර්ණ ඉඩමේ මුලු වටිනාකම ලක්ෂ 84)
🏜️ ඉඩම පරික්ෂාවෙන් පසුව මිල ගනන් වල වෙනසක් සිදු කරනු ලැබේ .
🏜️ negotiable after inspection .
🏜️ මෙම අගනා අවස්ථාව අහිමි කරගන්න එපා .
🏜️ වැඩි විස්තර සදහා අමතන්න .
🏜️ ගැනුම්කරුවන් පමණක් අමතන්න
🏜️ දුරකථන අංකය 075 57 48 935.
🏜️ whats app අංකය 078 69 70 997.

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad