Description
වතු පාලක පවුලක් වහාම අවශ්‍යයි
පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි පොල්, අඹ සහ කජු වගා කර ඇති වත්තක් බලාකියා ගැනීම සඳහා විශ්වාසවන්ත පවුලක් වහාම බඳවා ගනු ලැබේ.
වයස අවුරුදු 60 ට අඩු කෘෂිකාර්මික කටයුතු සහ වතු නඩත්තුව පිළිබඳ මනා පළපුරුද්දක් ඇති , ට්‍රැක්ටර් හැසිරවීමට හැකි විම .
ජලය සහ විදුලිය සහිත පදිංචියට සුදුසු නිවසක් සැපයේ. ආකර්ශනීය වැටුපක් ගෙවනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා 0777492297 හො 0710266723
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad