Land with house for sale-Warakapola Nelundeniya

Rs.8,500,000

Ad ID: 10325

19 hours ago Nelundeniya

Land type: Residential

Description

නුවර පාරේ නෙළුදෙණිය උඩුකුඹුර හන්දියෙන් ඔත්නාපිටිය පාරේ මීටර් 800 ක දුරින් පිහිටි මඳක් පැරණි නිවස(නිදන කාමර 3, ඉස්තෝප්පුව,සාලය,කෑම කාමරය,මුළුතැන්ගෙය)සහිත පර්චස් 41ක ඉඩම ඉක්මණින් විකිණීමට උවමනායි.ලිං ජලය,විදුලිය,ටෙලිකොම් සම්බන්ධතාවය,නිවසටම මෝටර් රථයක්,වෑන් රථයක්,ටිපර් රථයක් වැනි වාහනයක් පැමිණිය හැකි ගම්සභා මාර්ගය.ඉඩමේ පොල්,කොස්,මහෝ ගස් කීපයක්,පලතුරු(මැංගුස්,අලිපේර,කොකෝවා,කෙසෙල්,පේර වැනි) ආදායම් ලබන සාදික්කා,කරාඹු,ගම්මිරිස් කීපයක් ඇත.නිස්කලංක පරිසරය වෙල් යායකට මායිම්ව.නුවර පාරට විනාඩි 10ක් තුල පයින් යා හැකිය.මගේ නමටම නිරවුල් ඔප්පු.
මුදල රු.ලක්ශ 85(කතාකරගත හැකිය)
විමසීම්
+94 776610543 (වට්සැප් )
(මම විදේශගතව සිටින බැවින්)

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad