Land for Sale Gampaha

Rs.325,000

Ad ID: 7622

1 month ago Veyangoda

Land type: Agricultural, Residential

Description

ගම්පහ වෙියන්ගොඩ මගලේගොඩ දුම්රිය පල අසල ඉඩම පිහිටා ඇත.
පර්චස් 30ක ඉඩම් කැබැල්ල
පර්චස් 30 ඉඩම පර්චස් 15 ඉඩම් කැබලි 02ක් ලෙසද විකුණනු ඇත
පර්චසය රු 325,000/= කි
මගලේගොඩ දුම්රිය පල අසල 100m දුරින් පිහිටා ඇත.
නිරවුල් ඔප්පු සහිත බිම් සවිය සහතිකය ලතු ඉඩමකි.
කටුනායක ⁣වෙියන්ගොඩ ප්‍රධාන මාර්ගයට (නයිවල හන්දියට) 2km දුරින් පිහිටා ඇත.
කලගෙඩිහේන ,යක්කල නුවර පාර ප්‍රධාන මාර්ගයට 2km දුරින් පිහිටා ඇත අඩි 12ක පාරක් ඇත.
නිස්කලංක පරිසරයක් හා සරුසාර පොල් ගස් වලින් සමන්විත ඉඩමකි.
ඉදිරියෙදි ඉදි කරමින් පවතින වෙියන්ගොඩ අධිවෙිගි මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇත

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad