Professional Cookery Course & Pastry and Bakery Course

Rs.75,000

Ad ID: 7775

1 month ago Ratnapura City

Description

PROFESSIONAL COOKERY COURSE & PASTRY AND BAKERY COURSE 💙

🏨 IVA HOTEL SCHOOL

IVA Hotel School යනු දෙස් විදෙස් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ශ්‍රී ලංකා දුවා දරුවන්ට වෘත්තීය පාඨමාලා පිරිනමන පිළිගත් සහතික ලබා දෙන වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයකි.

අප ආයතනය,

o පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.
o පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.
o රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.
o සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.
o සූපවේදී නිළ ඇඳුම් කට්ටලය සහ ආයතනික නිළ ඇඳුම් කට්ටලය ලෙස නිළ ඇඳුම් දෙකක් ලබා දේ.
o ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.
o ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා සහ තොරතුරු තාක්ෂණ වැඩසටහනක් නොමිලේ.

ප්‍රධාන පාඨමාලාවන් දෙකක් ආයතනය මගින් මෙහෙයවයි
• වෘත්තීය සූපවේදී පාඨමාලාව
• පේස්ට්‍රි සහ බේකරි පාඨමාලාව

පාඨමාලා සුදුසුකම්
අ.පො.ස සා.පෙළ පෙනී සිටි මනා සෞඛ්‍යයෙන් යුතු අයකු විය යුතුය

පාඨමාලා මෙහෙයවීම
සතියකට දින හතරකි
පාඨමාලා කාලය මාස හයකි.

අධ්‍යයන මධ්‍යස්ථාන - රත්නපුර, මහරගම

පාඨමාලා ලියාපදිංචිය සඳහා
පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සඳහන් කර 071 5 980 980 අංකයට SMS කරන්න.

එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහා අපව අමතන්න 0710755755/ 0710600600

Email - info@iva.lk

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad