Land with House suitable For Home Stay

Rs.20,000,000

Ad ID: 8270

3 weeks ago Balapitiya

Property type: Other

Description

නිරවුල් ඔප්පු සහිත පර්චස් 64.20 අංග සම්පූර්ණ නිවසක් හා ඉඩමක් විකිණීමට ඇත. මගේ ඉඩමෙන් යාමට අඩි 10 ක පාරක් ඇත.

මගේ ඉඩමේ නැගෙනහිර මායිමේ මාදු ගග රෙසවේසන් නැතිව පර්චස් 52 ක් විකිණීමට ඇත. ඒ ඉඩමෙන් යාමට අඩ් 8 ක පාරක් ඇත.

මේ ඉඩම් දෙකම ගැනිමට හැකියාව ඇත.

ජලය ව්දුලිය, තැනිතලා ඉඩම සහා නිවස. අංග සම්පුර්ණ නිදන කාමර 4 යි ඉස්තොප්පුව, මැද සාලය, කුස්සිය, බාත් රුම් එකක් හා ව්ශාල වැරන්ඩාවක් සහිතයි.

ආසන්නව රේවත මහා ව්දයාලය, ගුරු ව්දුහල, පන්සල, මාදු ගග හා ඈතින් මුහුදු වෙරළට හා සිද්ධස්ථානයක (නායක කන්ද පංසල, ගොදුව පංසල, කොත්දුව හා අනෙකුත් දුපත් දුරින් පිහිටා ඇති නිසංසල පරිසරයක්.

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad