Land for Sale in Homagama(Diyagama)

Rs.620,000

Ad ID: 9051

2 hours ago Homagama

Land type: Residential

Description

හෝමගම දියගම ඉඩමක් විකිණීමට ඇත – ITUM /NSBM Green University / මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අසල (පර්චස් 6.5 සහ පර්චස් 6 ක ) ඉඩම් කැබලි දෙකක් විකිනීමට.

📍 පිහිටීම සහ විශේෂත්වයන්

128 සහ 280 බස් මාර්ගවලට ඉතා ආසන්නයි.

හෝමාගම-දියගම මාර්ගය හරහා ඉතා පහසුවෙන් ළඟා විය හැක.

අඩි 20 ක පුළුල් මාර්ගයක් ඇත.

හෝමාගම නගරයට, කොට්ටාව අධිවේගී පිවිසුමට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (Kottawa Multimodal Center) කි.මී. 4 ක් පමණි.

වේගයෙන් දියුණු වන, පදිංචියට ඉතා සුදුසු පරිසරයකි.

පළමු පන්තියේ ඔප්පු / සින්නක්කර ඔප්පු (First Class Title) - බැංකු ණය ලබා ගැනීමේ පහසුව.

පර්චසයක මිල: රු. 620,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක).

call now : 077 490 3704

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad