Land for Sale in Kandy

Rs.500,000

Ad ID: 9746

3 weeks ago Kandy City

Land type: Commercial

Description

වික්ටෝරියා ජලාශයට මායිම්ව පිහිටි අක්කර 4.5ක සුන්දර දේපළක්. නිස්කලංක, ස්වභාවික පරිසරයක්. සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති, පාරිසරික සංචාරක සහ සෞඛය සංචාරක ව්‍යාපෘති සඟහා වඩාත් සුදුසුය. වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගනයට මිනිත්තු 10 යි. කාපට් මාර්ග හරහා ප්‍රවේශය. විදුලිය, ජල සැපයුම සහ SLT ෆයිබර් සම්බන්ධතාවය සහිත නිදන කාමර 3ක නිවස. තෙකලා විදුලිය ලබා ගත හැකිය. නායයෑම් සහ කිසිම ගංවතුර අවදානමකින් තොර තැනිතලා ඉදිරිකිරීමවලට සුදුසු ඉඩමක්. මහනුවර නගර සභා සීමාවට ආසන්නව ඇති අවදානම් රහිත ප්‍රදේශවලින් එකකි. පැහැදිලි ලියකියවිලි සහ හිමිකම් ඔප්පු. මුළු ඉඩම පමණක් විකිණේ. මිල: පර්චසයකට රු. 500,000. ඇමතුම්: 0717090665, 0785126555.

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad