Land with house for sale in Narammala

Negotiable

Ad ID: 9790

3 weeks ago Narammala

Bedrooms: 2

Description

නාරම්මල කළුගමුව අක්කර 2ක පොල් ඉඩම සමඟ නිවසක්
නාරම්මලට කි.මී. 7යි, පොල් ගස් 150ක්, තේක්ක, පළතුරු ගස් රැසක්, හොඳින් නඩත්තු කළ අක්කර 2ක ඉඩම. අලංකාර හා තිලාපියා මත්ස්‍ය ටැංකි, කුකුළු ෂෙඩ් (කුකුළන් 1,000ක් සඳහා), ජල ළිං කිහිපයක්, ජල ටැංකි, කොන්ක්‍රීට් වැට සහ CCTV. කාමර 2ක නිවස, නවීන නානකාමරය, පිටත වැසිකිළිය, ගබඩා කාමරය. වගා, ආයෝජන හෝ සාමකාමී වාසයට ඉතා සුදුසුයි.
අමතන්න 0764533758
(ඡායාරූප සඳහා www.hitad.lk වෙත පිවිසෙන්න)

Contact with

Click to show phone number

Short Info

Icon

Do you have something-sell?

Post your ad for free on Hitad.lk

Post Your Ad